Sunday, April 11, 2010

මම චරිත් වයස තාම 14 යි . ඉගෙනගන්නේ ධර්මපාලෙ.මම හරියට අර "Matilda" කතාවෙ ඵන principle
කියන විදිහට මිසිසිපි විලේ අඩියේ ඉන්න පොත්තෙන් ඵළියට ඇවිල්ලා නැති ඉස්සෝ පැටියෙක් වගෙයි.මේක
තමයි මම හදපු 1st Blog ඵක
මොනව වුනත් මගේ Blog ඵක කියවන ඕගොල්ලන්ට
හුගාක් පින්